Thursday, March 26, 2026
Homeදේශීයජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ජනපතිවරයාගේ නියෝගය පරිදි.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදයේ දැක්වෙන්නේ, ඊයේ(17) සිට බලපවත්වන පරිදි එම නියෝගය ක්‍රියාත්මක වන බවයි.

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට හිමි බලතල යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

READ:   What kind of face mask gives the best protection against corona virus?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්