Monday, June 29, 2026
HomeදේශීයBREAKING NEWS: සජබෙ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට

BREAKING NEWS: සජබෙ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට

ඉදිරියේදි එන ජනාධිපතිවරණයකදී තම පක්ෂයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ඒ අද (16) රැස්වූ සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යි.

READ:   ගුරුවරුන්ට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව ප්‍රදේශ රැසකදී විරෝධතා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්