Thursday, September 10, 2026
Homeදේශීයසමාන්‍ය පෙළ සිසුන්ට පණිවිඩයක්..

සමාන්‍ය පෙළ සිසුන්ට පණිවිඩයක්..

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලු උපකාරක පන්ති,සම්මන්ත්‍රණ,දේශන සහ වැඩමුළු ලබන 23දා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා ඒ බව දැනුම් දෙනවා.

READ:   BREAKING NEWS: පොලිසියෙන් වෙඩි තැබීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්