Sunday, September 20, 2026
Homeදේශීයකාදිනල් හිමියන්ගෙන් රතු එළියක්

කාදිනල් හිමියන්ගෙන් රතු එළියක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ වන ජනාධිපති කොමිසමේ වාර්තාව ලැබෙන තෙක් කිසිදු දේශපාලනඥයකු තමන් මුණ ගැසීමට නොපැමිණෙන ලෙස නිවේදනය නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික සභාවේ කොළඹ දිසාවේ අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුම් දී තිබේ.
ඒ අනුව එම වාර්තාව ලැබෙන තුරු කිසිදු දේශපාලන්ඥයෙකු මුණ නොගැසීමට කාදිනල්වරයා තීරණය කර ඇත.

READ:   කාදිනල් යළි පාස්කු ප්‍රහාරය ගැන පිටපතක් ඉල්ලති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්