Saturday, April 25, 2026
Homeදේශීය' දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ' ගීතය ජාතික උරුමයක් ලෙස නම් කෙරේ..

‘ දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ‘ ගීතය ජාතික උරුමයක් ලෙස නම් කෙරේ..

1903 දී ජෙන් ද සිල්වා ශූරින් විස්න් රචනා කර විශ්වනාත් ලව්ජී මහතා විසින් තනු නිර්මාණය කර ඇති වසර 120 ක් පමණ පැරණී ගීතයක් වන ‘ දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ‘ ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එම කැබිනට් නිවේදනය පහතින්,

READ:   ධානිෂ් අලි අපේක්ෂකයෙකු ලෙස ඡන්දයට ඉදිරිපත් වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්