Sunday, July 26, 2026
Homeදේශීයදයාසිරි කියන්නේ බොරුවක්! දුමින්දගෙන් නිවේදනයක්

දයාසිරි කියන්නේ බොරුවක්! දුමින්දගෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති බවට කර ඇති ප්‍රකාශය අසත්‍ය බව දුමින්ද දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම අසත්‍ය පුවත තමන් සම්පූර්ණයෙන්ම හෙලා දකින බවත් තමන් නිදහස් පක්ෂයේ සියළු වගකීම් නිසි ලෙස ඉටුකරමින් සිටින බවත් ඔහු සඳහන් කරනවා.

පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ගැන තමන් ඉදිරිපත් කළ ලිපියේ කරුණු සත්‍ය හා නිවැරදි බවත් එහි සම්පූර්ණ වගකීම තමන් භාරගනු ලබන බවත් ඔහු නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී සිටිනවා.

දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ එම ලිපිය,

READ:   ප්‍රතිලාභ පරාසයක් අත්විඳින්න: ජයගමු ශ්‍රී ලංකාව මාතර බලා ගමන් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්