Wednesday, July 22, 2026
Homeදේශීයඋඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය නවතියි..

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය නවතියි..

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ නානුඹය අතර දුම්රිය ගමනාගමනය මේ වන විටත් යථාතත්ත්වයට පත්කර නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් ඊයේ (12) සිට එම දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බධා එල්ල වී තිබේ.

පිලී පැනීමට ලක්ව දුම්රිය මේ වන විටත් පීලිගත කර නොමැති බව වාර්තා වේ.

මේ හේතුවෙන් කොළඹ සිට හැටන් සහ බදුල්ල දක්වා ගමන් ගන්නා දුම්රිය ගමනාගමනය නානුඔය දක්වා සීමා කර ඇත.

READ:   ලබන 30 කොටස් වෙළෙඳපොළත් වහලා..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්