Friday, August 14, 2026
Homeදේශීයජානිපෙ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යෝජනා දෙයි

ජානිපෙ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යෝජනා දෙයි

ජාතික නිදහස් පෙරමුණ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වන යෝජනා අද (20) පක්ෂ නායක රැස්වීමේදී ලබා දී තිබේ.
කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළේය.

විමල්/බැසිල් මාධ්‍යට කියපු කතා – YouTube

READ:   එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානිය වෙනුවෙන් ඩොලර් බිලියන 06ක වන්දියක් ඉල්ලයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්