ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට එරෙහිව සිදු වන අසාධාරණකම් සහ අකටයුතුකම් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු කාරකසභාවක් ස්ථාපිත කරන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර තිබේ.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව එම කාරක සභාව පිහිටුවීම ප්‍රකාශයට පත් කිරීමට එම සංසදය තීරණය කර ඇති අතර කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි, සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළාය.
කාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ අරගලයට බසිති
නවතම වීඩියෝ
-
ජනපතිගේ රැලියට ආපු අයගේ අත්පුඩිය චාමර රඟපාලම පෙන්නපු හැටි.
-
පාස්කු නඩුව එහෙන් යද්දී පාර්ලිමේන්තුවේ දැන් සිද්ධ වෙන දේ... සජීවී විකාශය LIVE
-
22යනු අවසනය නොවේ, ආරම්භයයි..! සල්ලි අරන් කරපු වැඩේ ගැන රාසමානික්‍යම් සභාවට හෙළිකරයි..!!
-
"ඒ අයට සොරිම තමයි!!" - ආණ්ඩුවට ප්‍රහාරය එල්ල කරන විපක්ෂයට නි.ඇමති උත්තරේ දෙයි.


