Wednesday, September 9, 2026
Homeදේශීයවෛද්‍යවරුන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

වෛද්‍යවරුන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

කුරුණෑගල රෝහලේ 72 වාට්ටුවේ රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරයෙකුට සහ වෛද්‍යවරියකට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (11) දහවල් සැකකරු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයද සමග පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අදාළ පුද්ගලයා පුද්ගලයා වයස අවුරුදු 24 ක් වූ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසනවා.

සැකකරු අද (12) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   කැනේඩියානු මහ කොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්