Saturday, September 12, 2026
Homeදේශීයයතුරුපැදිය බවුසරයක ගැටී 23 හැවිරිදි තරුණයෙක් මරුට

යතුරුපැදිය බවුසරයක ගැටී 23 හැවිරිදි තරුණයෙක් මරුට

ඇඹිලිපිටිය, ඇඹිලිපිටිය – රත්තපුර මාර්ගයේ උඩගම හන්දිය ප්‍රදේශයේ දී ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බවුසරයක ගැටී තිබෙනවා.

ඊයේ (08) උදෑසන සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක් ව් නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බවුසරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   රෝහිත බෝගොල්ලාගමට තනතුරක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්