Sunday, September 13, 2026
Homeක්‍රීඩායුපුන් අබේකෝන් පළමු ස්ථානය දිනා ගනී

යුපුන් අබේකෝන් පළමු ස්ථානය දිනා ගනී

ඉතාලියේ පැවැත්වෙන ”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 200 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්ව තිබෙනවා.

තරගය නිමා කිරීම සඳහා ඔහු ගත කළ කාලය තප්පර 20.60 ක් වෙනවා.

යුපුන් අබේකෝන් එහිදී පස්වන මන්තීරුවේ තරඟ වැදුණා.

READ:   කොරෝනා වලින් පසු පළමු චීන සංචාරකයින් පිරිස දිවයිනට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්