Sunday, September 13, 2026
Homeදේශීයමහින්ද සහ බැසිල්ට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ

මහින්ද සහ බැසිල්ට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරේ

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන අයට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින කර තිබෙනවා.

ඒ ජූලි මස 05 වනදා එම පෙත්සම විභාගයට ගැනීම සඳහායි.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව විමර්ශනක් පවැත්වීම සඳහා නියෝගයක් පනවන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබේ.

READ:   නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක්: ලෝක ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් ගෙන්වීමටත් පියවර..
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්