Thursday, September 10, 2026
Homeදේශීයවෙසක් පොහොය දා සිරකරුවන් 988 ක් නිදහස ලබයි

වෙසක් පොහොය දා සිරකරුවන් 988 ක් නිදහස ලබයි

වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (05) සිරකරුවන් 988 දෙනෙක් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

විශේෂ ජනාධිපති සමාව යටතේ ඔවුන් නිදහස් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.

කාන්තා සිරකරුවන් 06 දෙනෙකු ද ඇතුළු සිරකරුවන් 988 දෙනෙක් හෙට මෙලෙස නිදහස ලැබීමට නියමිතයි.

READ:   කෘත්‍රිම රස කාරකයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්