Monday, September 14, 2026
Homeදේශීයවෙසක් එකට රට පුරා දන්සැල් 7160ක්

වෙසක් එකට රට පුරා දන්සැල් 7160ක්

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 7160 ක් ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම සියලු දන්සැල් මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් ලවා පරික්ෂා කරන්න බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවා.

ඒ සඳහා සෞඛ්ය පරීක්ෂකවරුන් 3000 ක් යොදවා ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

READ:   පේරාදෙණිය මියගිය තරුණියට ලබා දුන් එන්නත් කාණ්ඩය තාවකාලිකව ඉවතට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්