Sunday, September 13, 2026
Homeදේශීයනර්තනයේ යෙදුන පොලිස් නිලධාරියකුගේ වැඩ තහනම් කෙරේ

නර්තනයේ යෙදුන පොලිස් නිලධාරියකුගේ වැඩ තහනම් කෙරේ

පොලිස් නිල ඇඳුමෙන් සංගීත ප්‍රසංගයකදී වේදිකාවක් මත නර්තනයේ යෙදුන පොලිස් නිලධාරියකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා.

පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ මෙලෙස ඊයේ (01) සිට වැඩ තහනම් කර ඇත.

ගෙවුණු 30 වනදා බියගම කැලණිය නදී ක්‍රීඩාංගණයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර අදාළ පොලිස් නිලධාරියා වේදිකාව මත දී නර්තනයේ යෙදී ඇති බවයි වාර්තා වන්නේ.

READ:   මැතිවරණ වියදම් නියාමන පනත සම්මතයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්