Thursday, September 10, 2026
Homeදේශීයබේරේ නෙවේ මොකේ දැම්මත් කොච්චර වද දුන්නත් මහින්ද එක්ක එන ජන ගඟ...

බේරේ නෙවේ මොකේ දැම්මත් කොච්චර වද දුන්නත් මහින්ද එක්ක එන ජන ගඟ නවත්තන්න බෑ – මහින්දානන්ද

බේරේ වැවේ දාලා ගෙවල් ගිනි තියලා සහෝදරයෙක් ඝාතනය කරලා සියලු වද හිංසා දුන්නද මහින්ද රාජපක්ෂ සමග එන ජන ගඟ ආපස්සට හැරවිය නොහැකි බව මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවා (01) අද පොදුජන පෙරමුණේ මැයි දින රැලිය අමතමින්.

සම්පූර්ණ විඩියෝව පහතින්,

READ:   ජපන් යන්න ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්