Saturday, July 25, 2026
Homeදේශීයබඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

කොබෙයිගනේ , හෙංගමුව ප්‍රද්ශයේ පුද්ගලයෙකු බඹර ප්‍රහාරයකට ලක් වී මිය ගොස් තිබෙනවා.

පොල් ඉඩමක ට්‍රැක්ටර් රථයකින් තණකොල කපමින් සිටිය දී අසල ගසක තිබූ බඹරයක් ඇවිස්සී බඹර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයා බරපතල තත්වයෙන් නිකවැරටිය රෝහලට ඇතළත් කිරීමෙන් පසු පෙරේදා (30) මිය ගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 61 ක් වූ හෙංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

READ:   ජනතා අරගලය තවම තියෙනවා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්