Friday, May 15, 2026
Homeදේශීයජනතා විමුක්ති පෙරමුණේ "රතු මැයි රැලියට" ජන ගඟක් (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණේ “රතු මැයි රැලියට” ජන ගඟක් (VIDEO)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ ” රතු මැයි රැලිය” මේ වන විට විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිට දී ආරම්භ වී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ රතු මැයි රැළියට සමගාමීව පැවැත්වෙන පෙළපලිය කොළඹ BRC ක්‍රීඩාංගණය අසල දී ආරම්භ කෙරුණා.

සජීවීව නැරඹීම සඳහා පහත සබැඳිය හා එක්වන්න

https://www.youtube.com/live/k5WJitlhH-8?feature=share

READ:   ආර්ථිකය ගොඩ නැගීමට හර්ෂ ද සිල්වාගෙන් සැලැස්මක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්