Saturday, September 12, 2026
HomeදේශීයBREAKING NEWS - ඉන්ධන මිල පහළට: නව මිල ගණන් මෙන්න..

BREAKING NEWS – ඉන්ධන මිල පහළට: නව මිල ගණන් මෙන්න..

අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල පහළ දමා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පවසනවා.

ඒ් අනුව, අඩු කළ මිල සහ නව මිල ගණන් මෙසේය.

පෙට්‍රල් 92 රු. 7 කින් පහළට = නව මිල රු. 333/=
පෙට්‍රල් 95 රු.10 කින් පහළට = නව මිල රු. 365/=
සුදු ඩීසල් රු.15 කින් පහළට = නව මිල රු. 310/=
සුපිරි ඩීසල් රු.135 කින් පහළට = නව මිල රු: 330/=

ලංකා භූමිතෙල් හා ලංකා කාර්මික භූමිතෙල් යන ඉන්ධන වර්ගයන්හී මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

READ:   මහල් නිවාසයකින් ඇදවැටී මියගිය නදීකාගේ දේහය ගෙන එයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්