Friday, July 24, 2026
Homeදේශීයසජබයට කොකා පෙන්නපු ෆවුසිට වෙන්න යන දේ?

සජබයට කොකා පෙන්නපු ෆවුසිට වෙන්න යන දේ?

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆව්සිට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙරටට ලබා දුන් විස්තීරණ ණය පහසුකම පිළිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා දීම හේතුවෙන්.

ඒ අනුව, විනය මණ්ඩලයක් පත් කර විනය පරීක්ෂණයක් පවත්වා ෆවුසි පක්ෂයෙන් ඉවත් කරන්න අවශ්‍ය පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර අවධාරණය කරයි.

READ:   ඩයනා ගමගේ සජබ උප ලේකම් ධුරයෙන් ඉවතට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්