Wednesday, October 28, 2026
Homeදේශීයවැස්ස මි.මි. 100 ඉක්මවයි: කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

වැස්ස මි.මි. 100 ඉක්මවයි: කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ කිහිපයකට අද (29) සවස් වරුවේ ගිගුරුම් සහිත තද වැසි ඇතිවන බව දන්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරනවා.

බස්නාහිර, සබරගමුව ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් සහ මහනුවර , නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මි. 75 වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

READ:   Home Lands Breaks Ground on Central Park Boulevard at Port City Colombo
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්