Tuesday, September 15, 2026
Homeදේශීයඩෙල්ෆ් පංච පුද්ගල ඝාතනයේදී තුවාල ලැබූ අවුරුදු 100ක කාන්තාවත් මරුට..

ඩෙල්ෆ් පංච පුද්ගල ඝාතනයේදී තුවාල ලැබූ අවුරුදු 100ක කාන්තාවත් මරුට..

ඩෙල්ෆ්ට් පොලිස් වසමේ සිදුවූ පංච පුද්ගල ඝානයෙන් තුවාල ලැබූ කාන්තාවක් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ ( 27) මියගිය බව පොලීසිය පවසනවා.

මියගිය තැනැත්තිය වයස අවුරුදු 100ක් වූ රසාවින් තෝට්ටම් නැමති යාපනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

2023.04.22 දින ඩෙල්ෆ්ට් ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකින් කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මිය ගියා.

READ:   මිහින්තලයේ කැණීම් වලදී පුරාවස්තූන් රැසක් හමුවේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්