Thursday, August 13, 2026
Homeදේශීයආයුර්වේද වෛද්‍යවරියක් අබිරහස් ලෙස ඝාතනය කෙරේ..

ආයුර්වේද වෛද්‍යවරියක් අබිරහස් ලෙස ඝාතනය කෙරේ..

උතුරු කළුතර, කැලිඩෝ පාරේ නිවසක් පිටුපසින් ගෙල කපා ඝාතනය කර තිබූ කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙන බව පොලීසිය පවසනවා.

එම කාන්තා මළ සිරුර අද (27) අලුයම 5.00ට පමණ නිවස පිටුපස තිබෙනු ඇයගේ දියණිය දැක තිබෙනවා.

අනතුරුව ඇය ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කර ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ ආයුර්වේද වෛද්‍යවරියක්.

ඝාතනය භාවිත කළ බවට සැක කෙරෙන පිහියක් ද අදාළ ස්ථානයේ තිබී පොලීසිය සොයාගෙන තිබෙනවා

READ:   තද සුළඟින් හා අකුණුවලින් විය හැකි අනතුරු අවම කරගන්න.. -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්