සිය දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් හර්තාල ව්‍යාපාරයකට එළඹ ඇත.
ලංකා කම්කරු කොංග්‍රසය විසින් ප්‍රකාශයට පත් කරන ලද හර්තාල් ව්‍යාපාරයට සහාය දක්වමින් වතු කම්කරු ජනතාවත් ඇතැම් වෘත්තිකයන්ද සේවයට වාර්තා නොකරමින් මෙම හර්තාලයට ඊයේ (05) සහාය දෙනු දක්නට ලැබිණි.
වතු කම්කරුවන් හර්තාල් කරයි
නවතම වීඩියෝ
-
පාස්කු සිද්ධියෙන් පසු හරියටම මැයි 08 සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ කළ කතාව
-
තාජුඩීන් ලසන්තත් මතක්කරලා..පාස්කුවට වටපිටාව හැදුණ හැටි හෙළිකළ අනුර.
-
"උඔලා දැක්කේ කොල්ලො දෙන්නගේ වැරැද්ද විතරයි"- රටම කම්පා කළ අනතුරේ දිග වාහනේ ලැයිට් තිබ්බේ නැද්ද??
-
කෝටි 60කින් ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය අරඹමින් නි.ඇමති දුන්න අලුත් පොරොන්දුවට සභාවෙන් අත්පුඩි


