Sunday, June 28, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට එරෙහිව අයර්ලන්තයේ පෝල් ස්ටර්ලිං සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි..

ශ්‍රී ලංකාවට එරෙහිව අයර්ලන්තයේ පෝල් ස්ටර්ලිං සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි..

ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අයර්ලන්තයේ පෝල් ස්ටර්ලිං සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඔහු ලකුණු 103 ලබාගෙන නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන අයර්ලන්ත කණ්ඩායම මේවන විට කඩුලු 05 ක් දැවී ලකුණු 328 ක් ලබා ගෙන සිටිනවා.

READ:   ඉෂාරාගේ ලිංගික අල්ලස් චෝදනාව ගැන වහාම පරික්ෂණයක් පවත්වන්න - ITN සභාපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්