Monday, July 27, 2026
Homeක්‍රීඩාටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් සටනට යන ඉන්දීය සංචිතය නම් කරේ

ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් සටනට යන ඉන්දීය සංචිතය නම් කරේ

2023 ටෙස්ට් ලෝක ශූරතාවය සඳහා ඉදිරිපත් වන ඉන්දියානු සංච්තය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රෝහිත් ෂර්මා නායකත්වය දරණ මෙම කණ්ඩායමට සුපිරි ක්‍රීඩක විරාත් කෝලි, කේ.එල්. රාහුල්, රවින්ද්‍ර ජඩේජා, අජින්කෙයා රහානේ ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වෙනවා.

READ:   අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් සටනේ ශ්‍රී ලංකා සංචිතය මෙන්න..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්