Tuesday, September 15, 2026
Homeදේශීයනුවරඑළියේ මහල් 4 ට වැඩි ගොඩනැඟිලි ඉදිකිරීම් තහනම් කෙරේ

නුවරඑළියේ මහල් 4 ට වැඩි ගොඩනැඟිලි ඉදිකිරීම් තහනම් කෙරේ

නුවරඑළියේ අවිධිමත් සංවර්ධන කටයුතු සීමා කරමින් සංචාරක කර්මාන්තයට බලපාන ආකාරයේ සංවර්ධන සැලැස්මක් සකස් කිරීමටත් නව ඉදිකිරීම් නියාමනය කිරීම සදහා කාර්ය සාධක බලකායක් පිහිටුවීම සඳහාත් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව 2023 .05.01 සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4ට වැඩි නව ගොඩනැඟිලි ඉදි කිරීම සීමා කර ඇත.

අදාළ කැබිනට් නිවේදනය පහතින්,

READ:   දුම්රියෙන් පාසල් යන ළමුන්ට විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්