Monday, September 14, 2026
Homeදේශීයනිදහස වෙනුවෙන් 146කට නිදහස

නිදහස වෙනුවෙන් 146කට නිදහස

හැත්තෑ තුන්වන නිදහස නිමිති කරගෙන බන්ධනාගාරගත රැඳවියන් 146 දෙනෙකුට අද (04) සිට නිදහස ලබා දීමට නිය්මිතය.
විශේෂ ජනාධිපති සමාව යටතේ මෙම නිදහස හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

READ:   "ජෙරම් ප්‍රනාන්දු එක්ක මගේ කිසිම සම්බන්ධයක් නැහැ" - මහින්ද රාජපක්ෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්