Friday, April 24, 2026
HomeදේශීයBREAKING NEWS - අකුරණට බෝම්බ බියක් ඇති කළ 21 හැවිරිදි මවුලවිවරයෙක් අත්අඩංගුවට

BREAKING NEWS – අකුරණට බෝම්බ බියක් ඇති කළ 21 හැවිරිදි මවුලවිවරයෙක් අත්අඩංගුවට

අකුරණ නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ව්‍යාජ තොරතුරු සැපයූ 21 හැවිරිදි මවුලවීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පරිගණක අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔහු හාරිස්පත්තුව, බටුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

READ:   ජනාධිපති සමඟ සාකච්ඡාවට සහභාගී වෙන්නෑ - සුනිල් හදුන්නෙත්ති
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්