ටයිල් හා නානකාමර උපාංග ආනයනය සීමා කෙරෙන විධිවිධාන තවදුරටත් පවත්වාගෙන යාමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.
ටයිල් හා නානකාමර උපාංග ආනයනය තහනම් කරමින් පනවා තිබූ ගැසට් නිවේදනය, මුදල් ඇමතිවරයා පෙරේදා (02) නිකුත් කළ ගැසට් නිවේදනයෙන් අහෝසි කිරීමට කටයුතු කෙරුණද එම නිවේදනය බලරහිත කෙරෙන උපදෙසක් ආනයනය අපනයන පාලක ජනරාල් දමයන්ති එස්. කරුණාරත්න මහත්මිය සියලු වාණිජ බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් වෙත නිකුත් කිරීමට ඊයේ (03) පියවර ගෙන ඇත.
ටයිල් ගෙන්වීම තවදුරටත් සීමා වෙයි
නවතම වීඩියෝ
-
ලැජ්ජයි ජනාධිපතිතුමනි!!නාමල්ව හිරකරලා තිබ්බ පොළොන්නරු රැළිය ගැන අජීත් මාන්නප්පෙරුම කියපු කථාව
-
🚨මෙරට ඉතිහාසයේ ලාංකිකයකුට අයත් ප්රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානයේ මංගල ගමන රත්මලානට.
-
කාලගුණයේ නොසිතු වෙනසක්??අලුත්ම කාලගුණ අනාවැකිය!!!
-
🚨BREAKING ගම්පහදී පොලිසියෙන් වෙඩි තැබීමේ දර්ශන මෙන්න. සිද්ධිය ඇසින්දුටු පුද්ගලයා සියල්ල හෙලිකරයි.


