Sunday, September 13, 2026
Homeදේශීයකානුවක වැටී විදෙස් ජාතිකයෙකු මියයයි

කානුවක වැටී විදෙස් ජාතිකයෙකු මියයයි

ඊයේ (20) උදෑසන අහංගම නගරයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි විදෙස් ජාතිකයෙකු මාර්ගයේ කොන්ක්‍රීට් කාණුවකට වැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ විදෙස් ජාතිකයා ප්‍රතිකාර සඳහා හබරාදූව රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු මියගිය බව වෛද්‍යවරුන් පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් වන ස්පාඤ්ඤ ජාතිකයෙකි. ඔහු අහංගම ප්‍රදේශයේ හෝටලයක් තුළ රැදී සිට ඇත.

අහංගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

READ:   BREAKING NEWS: සිමෙන්ති මිල පහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්