Tuesday, September 8, 2026
Homeදේශීයකුරිරු පාස්කු ඉරිදා ප්‍රහාරය සිහිපත් කරමින් නිෂ්ශබ්දතාවක් සුරකී..

කුරිරු පාස්කු ඉරිදා ප්‍රහාරය සිහිපත් කරමින් නිෂ්ශබ්දතාවක් සුරකී..

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් සිහිපත් කරමින් උදෑසන 8.45ට විනාඩි දෙකක නිශ්ෂබ්දතාවක් පැවැත්විය.

එය රට පුරාම සිදුකළ අතර ප්‍රධාන පාස්කු ඉරිදා ප්‍රහාරය සිහිපත් කරන ප්‍රධාන දේව මෙහෙය කොච්චිකඩේ දේවස්ථානයේදී පැවැත්වෙනවා.

ඒ, කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

READ:   පළාත් කිහිපයකට හවස් වරුවේ තද වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්