Friday, September 11, 2026
Homeදේශීයරැඩිකල් වෙනසක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කොළඹට

රැඩිකල් වෙනසක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කොළඹට

රැඩිකල් වෙනසක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අද (21) කොළඹට පැමිණීමට නියමිතයි.

දුෂණය, වංචාව සහ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව එම ව්‍යාපාරය සෙනෙහසේ යාත්‍රාව මැයෙන් මහනුවර, කැගල්ල, ඇඹිලිපිටිය ආදී ප්‍රද්ශයන් හරහා අද කොළඹ හයිට් පිටියට පැමිණෙනවා.

අද සවස කොළඹදී විශේෂ රැස්වීමක් පවත්වන බවයි එම සංවිධානය ප්‍රකාශ කළේ.

READ:   අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිතව වසර 4ක සිරදඬුවමක් නියම කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්