Sunday, September 13, 2026
Homeදේශීයතවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

බලපිටිය මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරු දෙදෙනෙකුටද කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ (01) හඳුනාගෙන තිබේ.
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ඔස්සේ අදාළ ආසාදිත වෛද්‍යවරුන් දෙදෙනා කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබේ.

READ:   ජනවාරි 1 දා සිට පොදු තැන්වලට යන්න එන්නත් කාඩ්පත අනිවාර්යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්