Monday, July 27, 2026
Homeදේශීයකොවිඩ් වැළඳී සිටි වෛද්‍ය ගයාන් දිවි සටන අතහරී

කොවිඩ් වැළඳී සිටි වෛද්‍ය ගයාන් දිවි සටන අතහරී

කොවිඩ් 19 ආසාදනය වී ගාල්ල, කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන අද (02) උදෑසන මිය ගිය බව වාර්තා වේ.

පසුගිය දින කිහිපයේ වෛද්‍යවරයා අසාධ්‍ය තත්ත්වයේ පසු වූ බවත් ඒ බව සඳහන් කරමින් සෞඛ්‍ය අංශ විවිධ ක්‍රියාමාර්ග බවත් සමාජ මාධ්‍ය ජාලාවල පළ කෙරුණු අතර වෛද්‍යවරයා දක්ෂ හා ඉතා නිහතමානී අයකු බවද ඒවායේ සඳහන් කෙරිණි.

ජීවිත කාලයේ මිනිසුන්ට සේවය කිරීමට කැපවූවකු හැටියට අපි වෛද්‍ය ගයාන් දන්තනාරායනට අපගේ ආචාරය පළ කරමු.

READ:   එංගලන්තයට කඩුලු 04 ක තියුණු ජයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්