Monday, June 29, 2026
Homeදේශීයසුකී අත් අඩංගුවට ගත් කුමන්ත්‍රණයට හේතුව මැතිවරණ ආරවුලක්

සුකී අත් අඩංගුවට ගත් කුමන්ත්‍රණයට හේතුව මැතිවරණ ආරවුලක්

මියන්මාරයේ බලයට පත් ආණ්ඩුව අත් අඩංගුවට ගත් හමුදා කුමන්ත්‍රණයට හේතු වී ඇත්තේ එරට ආණ්ඩුව සහ හමුදාව අතර මැතිවරණය ගැන ඇති වූ ආරවුලක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව හමුදා ප්‍රධානී මින් අවුන්ග් හ්ලායින්ට බලය පවරා ඇති අතර පසුගිය නොවැම්බර් මැතිවරණයෙන් අවුන් සාන් සුකී මහත්මියගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රසයට මියන්මාර පාර්ලිමේන්තුවේ බහුතරය හිමි විය.

READ:   කකුල් දෙකේ හරක් රැළක් දහයියාගල රක්ෂිතය වනසති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්