Monday, April 27, 2026
Homeදේශීයඅකුරණට ප්‍රහාරයක් බවට බුද්ධි තොරතුරක් (VIDEO)

අකුරණට ප්‍රහාරයක් බවට බුද්ධි තොරතුරක් (VIDEO)

මහනුවර අකුරණ නගරයට ඊයේ (18) රාත්‍රියේ සිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

ඒ අකුරණ නගරය තුළ යම් කඩාකප්පල්කාරී කියාවක් අද දිනයේ සිදුවන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ඊයේ ලැබුණු ඇමතුමකින් පසුවයි.

රාමසාන් උත්සවය පැවැත්වෙන කාලය සීමාව තුළ අකුරණ නගරයේ පොදු ස්ථාන ඉලක්ක කරගෙන බෝම්බ පිපිරීමක් සිදුවන බවට බුද්ධි තොරතුරක් ලැබී ඇති බැවින් අකුරණ නගරයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

විස්තර සහිත විඩියෝව පහතින් ,

READ:   අත්ලාන්තික් මුහුදේ අතුරුදහන් වූ ටයිටන් සබ්මැරීනයට සිදුවූ දේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්