Tuesday, September 15, 2026
Homeදේශීයසෞඛ්‍ය ඇමතිනිය දැඩි සත්කාරයට

සෞඛ්‍ය ඇමතිනිය දැඩි සත්කාරයට

කොවිඩ් ආසාදිතයකු වන සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹ අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට ඊයේ (28) සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.
කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනා ​ගැනීමෙන් අනතුරුව හික්කඩුවේ පිහිටි පෞද්ගලික නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලැබූ ඇමතිනිය රත්මලාන ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඊයේ දිනයේදී මාරු කරනු ලැබිණි.

READ:   BREAKING හිටපු ඇමති සී.බී. රත්නායක අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්