Thursday, June 11, 2026
Homeදේශීයකොරෝනා එන්නත 27 වැනිදායින් පසු මහජනතාව අතරට

කොරෝනා එන්නත 27 වැනිදායින් පසු මහජනතාව අතරට

තවත් කොරෝනා මරණ 2 ක් ඊයේ (23) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා ආසාදිතයින් 724 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 57,587ක් දක්වා ඉහළ ගොස් ඇත.
සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (24) වන විට 49,261ක් වේ.
මේ අතර එළඹෙන බදාදා (27) දිවයිනට රැගෙන එන කොරෝනා එන්නත් කඩිනමින් මහජනතාව වෙත ලබාදීමට පියවර ගන්නා බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ මහතා පවසයි.

Source : News1st

READ:   ගෑස් මිල ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්