Monday, September 28, 2026
Homeදේශීයසුප්‍රකට මාධ්‍යවේදී ලැරී කිංග් මිය යයි

සුප්‍රකට මාධ්‍යවේදී ලැරී කිංග් මිය යයි

ඇමෙරිකානු ජනමාධ්‍යවේදී ලැරී කිංග් ඊයේ (23) මිය ගිය බව වාර්තා කරයි.
කොවිඩ් 19 වසංගතයට ගොදුරු වී සිටි ලැරී කිංග් මහතා එම හේතුවෙන් මිය ගිය බව විදෙස් පුවත් වාර්තා කළේය.
සිය ජනප්‍රියත්වය හා ක්ෂේත්‍රයේ හසුල බව හේතුවෙන්ම ‘ද ලැරී කින්ග් ෂෝ’ වැඩසටහන මෙහෙයවූ හෙතෙම මිය යන විට 87 හැවිරිදි වියේ පසු විය.
ලැරී කිංග් මහතා සිය මාධ්‍ය ජීවිතයේ වසර 63 සපිරූ සුප්‍රකට මාධ්‍යවේදියකු වූ මෙම සුප්‍රකට මාධ්‍යවේදියාගේ අවසන් කටයුතු නිරෝධායන රීතීන්ට අනුව කෙරෙනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

READ:   රන්ජන්ගේ මන්ත්‍රී ධුරය දැනට පවත්වාගෙන යන්න!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්