Thursday, August 13, 2026
Homeදේශීයවාහන 10ක් එකිනෙක ගැටුණ පස්යාල අනතුරේ තරම (VIDEO)

වාහන 10ක් එකිනෙක ගැටුණ පස්යාල අනතුරේ තරම (VIDEO)

මාර්ගයේ ගමන් කරමින් තිබූ දොඹකරයක් සහිත රථයක තිරිංග ක්‍රියාවිරහිත වීම හේතුවෙන් ඊයේ (08) පස්වරුවේ පස්යාල මීරිගම මාර්ගයේදී බරපතළ අනතුරක් සිදුවුණා.

මෙම අනතුරින් ත්‍රීරෝද රථ ඇතුළු වාහන 10 කට හානි සිදුව තිබුණා.

අදාළ දර්ශන පහතින් ,

READ:   පානදුර මූලික රෝහලේදී මළ සිරුරු 2ක් මාරු වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්