Tuesday, April 21, 2026
Homeදේශීයඅලි ගැවසෙන ප්‍රදේශයේම දුම්රියේ අලි පවුලක් ගැටී දුම්රියට අලි අණතුරක්

අලි ගැවසෙන ප්‍රදේශයේම දුම්රියේ අලි පවුලක් ගැටී දුම්රියට අලි අණතුරක්

මෙම අනතුර සිදුව ඇත්තේ ත්‍රීකුණාමලය සිට කොළබ කොටුව දක්වා ධාවනය වූ
රාත්‍රී තැපැල් දුම්රිය පලුගස්වැව දුම්රිය ස්ථානය අසලදී
ප්‍රදේශයේදීයි.

එම ප්‍රදේශයේ දුම්රිය මාර්ගය දෙපස විමසිලිමත්වන්න වන අලි ගැවසෙන ප්‍රදේශයක්
යනුවෙන් සදහන් පුවරුද සවිකර ඇත.

මේ අතර හපුතලේ සහ ඉඳල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ⁣ඇති බවයි.

READ:   ප්‍රදේශ රැසකට තද වැසි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්