Friday, September 11, 2026
Homeක්‍රීඩාමහීෂ් තීක්ෂණ පෙරමුණට

මහීෂ් තීක්ෂණ පෙරමුණට

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්වල පළමු පන්දුයවන්නන් 10 දෙනා අතරට පැමිණීමට සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැති අවසන් තරඟ තුළ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් පන්දුයවන්නන් ශ්‍රේණිගතකිරීම් අතර ස්ථාන තුනක් ඉදිරියට ඔහු පැමිණ තිබෙනවා.

ICC ශ්‍රේණිගත කිරීමට අමතරව මහීෂ් තීක්ෂණ විසිසයි විස්ස පන්දුයවන්නන් අතර 10 වන ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

READ:   2011 ලෝක කුසලානය ඉන්දියාවට ශ්‍රී ලංකාව පරදින්නේ රාජතාන්ත්‍රික මැදිහත් වීමකින් - විජයමුනි සොයිසා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්