Sunday, April 26, 2026
Homeදේශීයසමෘද්ධිය දීපව්‍යාප්ත වැඩවර්ජනයක් අරඹයි

සමෘද්ධිය දීපව්‍යාප්ත වැඩවර්ජනයක් අරඹයි

වැටුප් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුලික කරගෙන සමෘද්ධි නිලධාරින් අද (06) දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවෙනවා.

සමෘද්ධි දෙපාර්තමේන්තුවේ බැංකු, ප්‍රජාමූල සමිතිවල කටයුතු කරන සමෘද්ධි නිලධාරින් සඳහා ලබා දෙන සොච්චම් දිරි දීමනාව වැඩි කරන ලෙස ඔවුන් රජයට බල කර සිටිනවා.

සමෘද්ධි බැංකු පද්ධතිය මේම වසර වන විට මිලියන ගණනින් ලාභ ලබන තත්වයට පත්ව තිබුනත් සමෘද්ධි සේවකයන්ගේ වැටුප් ඇතුළු නොවිසඳුණු ගැටළු සඳහා මෙතෙක් විසඳුම් ලබාදීමට රජය අසමත්ව ඇති බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහ සංගම් සහ කාර්යාල නිලධාරී සංගමය පවසනවා.

READ:   ඒ පාර නාමලුත් ඉන්දියාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්