Sunday, April 26, 2026
Homeදේශීයඔක්ස්ෆර්ඩ් එන්නත ලබන මස මැද මෙරටට අමැති, මහාචාර්ය ජී. එල්. පීරිස් කියයි

ඔක්ස්ෆර්ඩ් එන්නත ලබන මස මැද මෙරටට අමැති, මහාචාර්ය ජී. එල්. පීරිස් කියයි

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් නිපදවූ කොවිඩ් මර්දන එන්නත ලබන මස මැද භාගයේ සිට මෙරට ජනතාවට ලබා දීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමැති මහචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

ප්‍රමුඛතා හඳුනා ගනිමින් මෙම එන්නත ලබාදීම සිදු කරන බවත්, එහිදී මුලින්ම එන්නත ලබා දෙන්නේ සෞඛ්‍ය අංශ සේවකයන්ට බවත් ඒ මහතා කීවේය.

මහනුවරදී පෙරේදා (17) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

gl piris
READ:   ඉම්රාන් ඛාන් ලංකාවට
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්