Tuesday, July 28, 2026
Homeදේශීයප්‍රබල භූ කම්පනයක්

ප්‍රබල භූ කම්පනයක්

පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

පැපුවා නිව්ගිනියාවේ නැගෙනහිර කලාපයේ කිලෝමීටර් 80ක පමණ වන ගැඹුරු මුහුද තුළ හටගෙන ඇති මෙම භූ කම්පනය, රික්ටර් මාපාංක 7.2ක ප්‍රබලත්වයකින් යුක්ත වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

භූ කම්පනයෙන් සුනාමි අවාදානම් නොමැති බව එරට රජය පවසා තිබෙනවා. භූ කම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.

READ:   ජනපති නිවසට ගිනි තැබූ සැකකරු රිමාන්ඩ්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්