Saturday, April 18, 2026
Homeදේශීයමේසයක වාඩි වී කෑම කන පැන්ඩාවුන් හතර දෙනාට ලෝකයේ අවධානය (PHOTO)

මේසයක වාඩි වී කෑම කන පැන්ඩාවුන් හතර දෙනාට ලෝකයේ අවධානය (PHOTO)

චීනයේ සත්වෝද්‍යානයක සිටින යෝධ පැන්ඩාවන් හතර දෙනෙකු ලොව විශාල පිරිසකගේ අවදානය දිනා ගැනීමට සමත් ව තිබෙනවා.

චීනයේ Chongqing සත්වෝද්‍යානයේ මේසයක් වටේ වාඩි වී රසවත් ආහාර භුක්ති විඳින මෙම යෝධ පැන්ඩාවන් හතර දෙනාගේ දර්ශන මාධ්‍යයට එක් කිරීමෙන් පසු ලොව විශාල සංචාරකයින් පිරිසකගේ ආකර්ෂණය එම පැන්ඩාවුන් වෙත යොමුව තිබේ.

පහතින් දැක්වෙන්නේ සත්වෝද්‍යානයේ සිටින එම පැන්ඩාවන් හතර දෙනාගේ ඡායාරූප කිහිපයකි.

READ:   විදුලි බලධාරීන්ට විරුද්ධව මානව හිමිකම් කොමිසම නඩු මඟට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්