Wednesday, June 10, 2026
Homeදේශීයශ්‍රේෂ්ඨාධිකරනයේ තීනිදු වලට බලපෑම් කරන්න ජනාධිපති කොමිෂමට බලයක් නැහැ - ලක්ෂමන්...

ශ්‍රේෂ්ඨාධිකරනයේ තීනිදු වලට බලපෑම් කරන්න ජනාධිපති කොමිෂමට බලයක් නැහැ – ලක්ෂමන් කිරිඇල්ල

ඔහු මේව බව ප්‍රකාශ කළ සිටියේ අද පාර්ලිමේන්තුවේ පැවති කතාවකදීයි. වැඩි දුරටත් අදහස් දැක්වු කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේ

අලුත්කඩේ උසාවිය වහල තරුණ නීතීඥයෝ ජීවත්වෙන්නේ කොහොමද?කිරිඇල්ල

අද එල්ලුම්ගහට නියමවෙච්ච වැරදිකරුවන් පවා දේශපාලන පලිගැනීම් සම්බන්ධ ජනාධිපතිකොමිසමට යනවා.නිර්දේශ ගන්න.මොකද නිර්දේශ ගන්නවා මොකද?ජනාධිපති සමාව ගන්න.

මේවා නීති විරෝධී නිර්දේශ පවයි මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ.
තව දුරටත් ඔහු පැවසුවේ අද අධිකරණය විනාශකරමින් යන බවයි. එමෙන්ම මෙතක් ලක් පැවති ජනාධිපතිකොමිසම් වාර්තා තවමත් පාර්ලිමේන්තු පුස්තකාලයට ලැබී නොමැති බවද ඔහු සදහන් කළා.

READ:   ගින්නෙන් අළු වූ අරණායක ජනතාවගේ සිහිනය..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්