Sunday, July 26, 2026
Homeදේශීයඉන්දියාවේ විදේශ කටයුතු ඇමති හෙට ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති හෙට ශ්‍රී ලංකාවට

තෙදින සංචාරයක් සදහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා හෙට (05) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි. 

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුව එම සංචාරය සිදුවේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

READ:   ඇමති ටිරාන් කටුනායක ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක: ගුවන්තොටුපොළේ ආරක්ෂාව වැඩි කිරීමටත් පියවර රැසක්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්